මුද්‍රිත සංග්‍රහය
පසුගිය කලාප
වීඩියෝ
කාව්‍ය ස්මරණ
නිර්මාණ යොමුව
පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2025 පෙබරවාරි කලාපය
කූඩුවක්
මගේ ගෙපැලේ පුංචි කුටියක
කුරුලු අම්මෙක් හඬනවා
උගේ කටහඬ අතීතෙට ගොස්
මගේ දරුවන් සොයනවා
View Poem