ල,නු,ක,සයට........
හෙළ කවියෙහි රුසිරිය පෑ සදැස රකින්නට
හෙළ කවියෙහි අසිරිය සැමදා රැකගන්නට
පල ලබන්න සරසවියගෙ හෙළ දරුවන්හට
දල ඇතෙකුගෙ සවිය ලැබේවා ල,නු,ක,සයට
හෙළ කවියෙහි අසිරිය සැමදා රැකගන්නට
පල ලබන්න සරසවියගෙ හෙළ දරුවන්හට
දල ඇතෙකුගෙ සවිය ලැබේවා ල,නු,ක,සයට