රණස්ගල්ලේ නාහිමි

2025 පෙබරවාරි කලාපය

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලොව නැව දනා බඩු
නැව් නා නිරිඳු මෙ ඇම සමඟින්
වියත් මැති මාලිම්
උගත් සත් බෙලෙන් පවතිනුයේ

ජනයා නමැති භාණ්ඩ ද, රජතුමා නමැති නැව් කප්පිත්තා ද යන මේ සියල්ල සමඟ ලෝකය නමැති නව පවතිනුයේ උගත් ඇමතින් නමැති නියමුවන් ඉගෙන ගත ශාස්ත්‍ර බලයෙනි.
View Poem