ජීවිතයේ පාඩම…
ඕනවට වැඩි කළ උදව් ඇත්තට
කලක් යද්දී අමතකම වෙනවා …
ඕනවට වැඩි පැසසුමද
කලක් යද්දි හෙනයක්ම වෙනවා …..
ඕනවට වැඩි සෙනෙහෙ කාගෙත්
කලක් යද්දි බියකරුම වෙනවා ….
ඕනවට වැඩියෙන් කළ හොඳ
කලක් යද්දි අගයක් නැතිව යනවා ……
එකම කෑමම වැඩිය කෑවොත්
කලක් යද්දි එපාම වෙනවා ……
හිත හොඳ යැයි සිතා සිටි උන්
නොහිතනා කරදර සිදු කොටම යනවා …..
එවන් හමුවන් ජීවිතයට පාඩම්
දැනෙන ලෙසටම කියා දෙනවා …….
ජීවිතය තුළ පාඩම් ඉගෙනගන්නට
හැමෝටම කාලයක් එනවා………
Photo Credit Jill Heyer
කලක් යද්දී අමතකම වෙනවා …
ඕනවට වැඩි පැසසුමද
කලක් යද්දි හෙනයක්ම වෙනවා …..
ඕනවට වැඩි සෙනෙහෙ කාගෙත්
කලක් යද්දි බියකරුම වෙනවා ….
ඕනවට වැඩියෙන් කළ හොඳ
කලක් යද්දි අගයක් නැතිව යනවා ……
එකම කෑමම වැඩිය කෑවොත්
කලක් යද්දි එපාම වෙනවා ……
හිත හොඳ යැයි සිතා සිටි උන්
නොහිතනා කරදර සිදු කොටම යනවා …..
එවන් හමුවන් ජීවිතයට පාඩම්
දැනෙන ලෙසටම කියා දෙනවා …….
ජීවිතය තුළ පාඩම් ඉගෙනගන්නට
හැමෝටම කාලයක් එනවා………
Photo Credit Jill Heyer