රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2025 පෙබරවාරි කලාපය

ඇහරෙන්න ඉතින්

ඇහරෙන්න ඉතින්
දැන්වත්
ගොඩගන්න
ශ්‍රී ලංකා
වැටුණු අපේ රට
යළි ඔසවන්නට
කැපවෙමු හැරදා
වාද භේද සැම
අදිටන් කරගමු
ස්වර්ග රාජ්‍යය
යළි බිහි කරලා
නිදහස් දිනයේ
එකමිට එකවිට
එක්වී ජයගමු
ශෝභමාන ශ්‍රී ලංකා
View Poem