නිවී නිවනට වඩින්න....
බලා ඉමි මම එනතුරා ඔබ
කිරිසුවද ලග හිදින්න...
නිමාවෙන තුරු සසර ගනුදෙනු
මගේ පුතු හට කියන්න...
ළගා වෙනතුරු අමා දම් බිද
නිවන සුවදයි දැනෙන්න..
නුඹේ රාහුල මගෙන් අරගන
මගෙ මගත් මග හරින්න...
අමා තුරු හිස සුවද මල්ඵල
මෙත් අමා ගග ගලන්න
පිරිත් පදයක උවටැනක් වී
සබාගැබ සැරිසරන්න..
දෙව්දතුන් ලග දහම් පදයක
නිවනඇති බව කියන්න
අසීරුම කමටහන් අරගෙන
නිවන නිවෙනට පිපෙන්න
වැඩී මග ඵල නැසී අවඵල
දහම තුළ හිත ගැටෙන්න
ධවල සටනක චයිතසිකයන්
මුදාහළ සිත නිවන්න
මහාසටනක සිතත් සමබර
දහම් යුදයක ව්ර්ලෙන්න
නිවන නිවනින් පසක් වෙන බව
පාරමී මැද පිරෙන්න...
ලන්ඩනයේ දී
කිරිසුවද ලග හිදින්න...
නිමාවෙන තුරු සසර ගනුදෙනු
මගේ පුතු හට කියන්න...
ළගා වෙනතුරු අමා දම් බිද
නිවන සුවදයි දැනෙන්න..
නුඹේ රාහුල මගෙන් අරගන
මගෙ මගත් මග හරින්න...
අමා තුරු හිස සුවද මල්ඵල
මෙත් අමා ගග ගලන්න
පිරිත් පදයක උවටැනක් වී
සබාගැබ සැරිසරන්න..
දෙව්දතුන් ලග දහම් පදයක
නිවනඇති බව කියන්න
අසීරුම කමටහන් අරගෙන
නිවන නිවෙනට පිපෙන්න
වැඩී මග ඵල නැසී අවඵල
දහම තුළ හිත ගැටෙන්න
ධවල සටනක චයිතසිකයන්
මුදාහළ සිත නිවන්න
මහාසටනක සිතත් සමබර
දහම් යුදයක ව්ර්ලෙන්න
නිවන නිවනින් පසක් වෙන බව
පාරමී මැද පිරෙන්න...
ලන්ඩනයේ දී