ධම්මි අනුරපුර

2025 පෙබරවාරි කලාපය

නොවෙනස්වෙන වෙනස

වැරදුණු තැනදී නැවතී නැත කරුණු සොයා පැරදුම උරුම නැති බව දැන දැනම ගියා හමුවූ සැවොම මිනිසුන් හොඳ නරක කියා කිසිවක් නැතැයි අදහමි හිස මුදුනෙ තියා

අද හිනැහෙන එකා හෙට ඔරවන් යනවා කන්නට දුන්න අත කාගෙන තුටු වෙනවා අඩියක් ඉහල නැගිලා අහසට යනවා
මහ පොළොවේ උපන් බව අමතක වෙනවා

කන්දක් තරම් මානය හිස මතට ගෙනා අය හමුවුණා මගතොට පුහුමාන දරා දනිතත් උන්ගෙ වතගොත එය නොකිව මනා ය�
View Poem