සුනිල් මෙන්ඩිස් මීගමුව

2025 පෙබරවාරි කලාපය

මට හිමි උරුමය ..........

දුටුව දෙයක්

කීවා මුමුනා

වචන වලින් හදට

සිනහ සීලා

ඒත් .......

ඇරඹුණා සටන

වැරදි කිය කිය

පාරවමින් හදවත

දවසම අඳුරු කල

දෙමින් කඳුළු වැහි

දරන්නට බැරී තරම්

මගේ

හදවතට .......

ඒ ඇ⁣යගේ

සුපුරුදු ගතිය

පෙන්නුවා අදත්

රිදවමින් සිතම

කියා දෙමින්

උරුමය

මට හිමි

කඳුළ....
View Poem