Block කර තබමි.
සීතල රැයම උණුසුම් කල කඩුපුලක
සුදු මෘදු සුවය දැනුනේ සිහිනෙක පමණ
කතරක ඇවිද වෙහෙසට පත් වු හවස
තෙත් කල සුවය පමණකි ඉතිරිව මතක .....
පෑගෙන තරම දැන පය පාමුල වැතිර
උණුසුම් කඳුළු හෙලුවත් හිත නෑ සසල
නුඹමයි නැවතුනේ පපුවේ පෙර දිනක
ප්‍රේමය වියකුනේ කොහොමද මා මිතුර
පාලුව මකාගෙන මගෙ අහසෙහි පායා
පෑ උරහිසේ උණුසුම සසරේ ආවා
රිදුනත් පපුව සත්කඩකට විසිරීලා
Block කර තබමි නුඹ හට සැනසුම දීලා
සුදු මෘදු සුවය දැනුනේ සිහිනෙක පමණ
කතරක ඇවිද වෙහෙසට පත් වු හවස
තෙත් කල සුවය පමණකි ඉතිරිව මතක .....
පෑගෙන තරම දැන පය පාමුල වැතිර
උණුසුම් කඳුළු හෙලුවත් හිත නෑ සසල
නුඹමයි නැවතුනේ පපුවේ පෙර දිනක
ප්‍රේමය වියකුනේ කොහොමද මා මිතුර
පාලුව මකාගෙන මගෙ අහසෙහි පායා
පෑ උරහිසේ උණුසුම සසරේ ආවා
රිදුනත් පපුව සත්කඩකට විසිරීලා
Block කර තබමි නුඹ හට සැනසුම දීලා