කැටයම...
යකඩ කුළු පහරේ
වැදුන අකුණු සරය
පිළිගතිමි
සාදරයෙන් ...
නොසෙල්වී හිඳ
උල්කටුවම..
බදාගත්තෙමි
"මගේ රන් කැටයම"
කියා මා සිප ගත්
ඔහු දැක
නන් විසිතුරු මැව්වෙමි
සිනා සී ...
ඉඩ හලෙමි
මගේ සියුම් තැන් සොයමින්
රිදුම් දී
නිමවන්නට...
සන්සිඳුනාද බෝ
ඔහුගේ අවැසි ආසා...
නොදත්තෙමි
රිදුණු තැන්
සැඟවීමි
ඔහුව පිනවා
මටසිලිටි පහසක් තනන්නට
.....
...
..
කවුද ඇහුවෙ
ඔබ මිසක
අදවනතුරා
ඔහු නිසාම මැවුණු
ලෝකප්රකට නිමැවුමක
පුරාවත ...
✍️ රත්නපුර
වැදුන අකුණු සරය
පිළිගතිමි
සාදරයෙන් ...
නොසෙල්වී හිඳ
උල්කටුවම..
බදාගත්තෙමි
"මගේ රන් කැටයම"
කියා මා සිප ගත්
ඔහු දැක
නන් විසිතුරු මැව්වෙමි
සිනා සී ...
ඉඩ හලෙමි
මගේ සියුම් තැන් සොයමින්
රිදුම් දී
නිමවන්නට...
සන්සිඳුනාද බෝ
ඔහුගේ අවැසි ආසා...
නොදත්තෙමි
රිදුණු තැන්
සැඟවීමි
ඔහුව පිනවා
මටසිලිටි පහසක් තනන්නට
.....
...
..
කවුද ඇහුවෙ
ඔබ මිසක
අදවනතුරා
ඔහු නිසාම මැවුණු
ලෝකප්රකට නිමැවුමක
පුරාවත ...
✍️ රත්නපුර