ලුම්බිණි විතාන - ලන්ඩනය

2024 ඔක්තෝබර් කලාපය

හුදකලා මව!!!!

කලක් ප්‍රීති ඝෝෂාවෙන් පිරී ගිය සාලය
මතක සහා පින්තූර වලින් පීරි ඇත
එදා තිබුනු බිත්ති ඔරලෝසුව
බිත්තිය මත ටික් ටික් හඩ දෙයි නොවෙනස්ව

එලබෙන්නේ නැති රාත්‍රීයන්ට කෑම මේස ලෑස්තිය
අදුර නොමැති රාත්‍රීයන් වලත් ගෙයි පහන් දැල්වේ
සත්සමුදුරින් එහා ඔවුන් සැරි සරුවද
ඇගේ හදවතේ ඔවුන් මැද සාලයේ

පාළු නිස්කලංක නිවසේ,
ඇය තනියම බලා සිටියි,
කිසිවෙකුගෙන් ඇමතුමක් නැතත්
කාගේ හෝ කටහඩක් ඇහෙන තුරු
මේ පාලු මුසල බව බිදිය හැකි!
View Poem