සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2024 අගෝස්තු කලාපය

සෙවීම

සොයන විට ඔබ
මා නෙත් පුරා
ඇවිළේ දැයි
රාගයේ ගිනිදැල්ල
සොයමි මම
ඔබේ එක්
නෙත් කැල්මක
වේදැයි
ප්‍රේමයේ සඳ එළිය..
View Poem