ජන කවියා

2024 අගෝස්තු කලාපය

කොහොම දේකටද 'නැත අගුණේ '

අම්බලම් පාරු පිට සිටිනා ළඳුනේ
රං සලන් ලෙසට ගෝමර පිට දිළුනේ
මං බොලන් එහෙම දේකට නැත අගුණේ
රන් දොඹින් පිටත් වෙනකොට හඳ දිලුණේ
View Poem