නිලූ ජයසිංහ

2024 ජුලි කලාපය

සෑම සසර භවයකම...

සෑම සසර භවයකම
නුඹ වෙයන් මගෙ වෙලා
ජීවිතේ කිසිමදාක
නොදී දුක සිතට පෑව සෙනේ
නොවෙනස්ව තාම ඇත නුඹට
මාවතේ පියනඟමු බැඳ අත්වැල්
එකට ආව වගේ තව දුරක්
යන්න ඇත අපට දරුවන්ගේ යුතුකම්
නොපිරිහෙළා ඉටු කලා දාලා
ගොස් ඔවුන් අද මහගෙදර තනිවෙලා
බාධක පැමිණියත් නෑනේ විරසක වෙලා
සෑම සසරෙ භවයකම නුඹ
වෙයන් මගෙ වෙලා

නිලු ජයවීර....
View Poem