නාලක ගම්මැද්දේගෙදර

2024 ජුලි කලාපය

අහිමි රික්තකය

සැනසීමක් සොයාගත නොහැකි
අහිමි වූ රික්තකයේ,
ගැබුරු නිශ්ෂබ්දතාවය,
කාලයේ නිහඬ සාක්ෂිකරුවා
හදවතේ තුවාල සුව නොකරයි,

නා.ලා

Photo credit; Drew Hays
View Poem