නයෝමි අමරසිංහ

2024 ජුලි කලාපය

මම දස්කොන්

ආලය කියන්නෙම නුඹ සිහවෙන එක නම්
කාලය ඉතිං කවියකි නුඹ ළඟ මනරම්
ප්‍රේමය තමා මරණෙට වැඩියෙන් ඉක්මන්
ප්‍රේමිය මං පුරාවෘතයක නැති දස්කොන්
View Poem