ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2024 ජුලි කලාපය

සොමි සඳ

සඳුගේ පහස ලැබ...
අරුණැල්ලට පෙර...
සැගව යන සුරඹුන්ගෙ
සළුපිළි අහස්කුස විසිරී......තැනින්.....තැන...

හිරු එළියෙන්
බැබළෙන සඳු
හිරුට පිටුපා......
තරු පිරිවරා
අහස් කුස දිලෙන හැටි......
ඒ බවක් නොදත් සේ
හිරු තවම පෙර සේම
සඳවතට එළිය දේ....
View Poem