නාලක ගම්මැද්දේගෙදර

2024 ජුනි කලාපය

රසූත සුව

අවින්ඤානිකයේ ගැබුරට කිමිද
විචක්ශනය අවදිකොට
මනසේ හමුවු අවිදිමත් හැගිම්
එකිනෙකට පෙලගස්වා
වින්ඤානික මනසින් විනිවිද පිරා
විශ්වයට මුදා හැරුනු පසු
දැනෙන සුවය
ප්‍රසූත සුවයක්මදැයි
මා දැන් පිරිමි මනසින් අත්දකිමි

Photo credit; Hannah Skelly
View Poem