ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආයාචනය!!!!

ආයාචනය!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2024-May

“මා අසනීපයෙන් දරුවනි
දුටුවොත් මෙය
හැකිනම් පමනක්
මා බලන්න එන්න
මගේ හුස්ම පොද යන්නට පෙර”

දුටුවෙමි ඇදහිය නොහැකි
දැන්වීමක්
දිනපතා පුවත් පතක!

Image by LATUPEIRISSA from Pixabay