චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2023 ජුලි කලාපය

පවන හමනු මැනවි යලිත්

ඔබගේ පෑන් තුඩින්
භීෂණ යුගයේ අත්දැකීම්
පද මාලාවක් වී ගලා ගියා.. .....

ගීතය තහනමට ලක්වූවත්
අදටත් එහි දවටනය ගලවත්ම
ඇසට කඳුලු බිඳු ගලා එන්නේ
පවන සර්වකාලීන බව කියාදෙමින්

සම්මානනීය මහාචාර්ය ගී පද රචක
සුනිල් ආරියරත්න මහතානෙනි
ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පතන්නෙමි !!!!!

26-May-2023
View Poem