ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වරෙන්තු

වරෙන්තු

එම්.ජී. අරුණ තිලංක
2023-April

සෙරෙප්පු
දැමු
ඒ මිනිස්සු

කොනිත්තු
උන්
හරි
සවුත්තු

සුරැට්ටු
ඉල්ලුවේ නෑ
කසිප්පු

ඇයි බං
උන්ට ම
වරෙන්තු