ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුළු වැව් සහ මහ වැව්

කුළු වැව් සහ මහ වැව්

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-April

මහ වැව්වල රොන් මඩ පොඩි කුළු වැව්වල රඳවන්නේ
එනමුදු නැහැ ඒ හැම යළි මහ වැවටම පවරන්නේ
අසිරි සිරිය වැඩි වැඩියෙන් කුළු වැව් වට පැතිරෙන්නේ
මහ වැව් බඳ බිඳුණෝතින් කුළු වැව් හැම යටවන්නේ