නූපන් පුතුට..
තරු අරුණ කියන තුරු
සදු සැගව යනෙන තුරු
මීදුමෙන් පිරෙන තුරු
මග බලා උනිමි මම
මද පවන අරන තුරු
කිරි සිනා පිරෙන තුරු
මග මේඝ අතර තුරු
මග බලා උනිමි මම
පිළිතුරක් සොයන තුරු
පැණ පොඩිති හිදෙන තුරු
යවුවනය වඩින තුරු
මග බලා උනිමි මම
මුහුද ගොඩ ගලන තුරු
හිතේ ගිණි නිවෙන තුරු
මෙත් මවෙත වඩින තුරු
මග බලා උනිමි මම
සැබැවින්ම හිත හීදී
කදුළු ගං තෙර හිදී
කිසිදාක නොපැමිණී
පුතු සෙනෙහෙ වැළපුණී....
සදු සැගව යනෙන තුරු
මීදුමෙන් පිරෙන තුරු
මග බලා උනිමි මම
මද පවන අරන තුරු
කිරි සිනා පිරෙන තුරු
මග මේඝ අතර තුරු
මග බලා උනිමි මම
පිළිතුරක් සොයන තුරු
පැණ පොඩිති හිදෙන තුරු
යවුවනය වඩින තුරු
මග බලා උනිමි මම
මුහුද ගොඩ ගලන තුරු
හිතේ ගිණි නිවෙන තුරු
මෙත් මවෙත වඩින තුරු
මග බලා උනිමි මම
සැබැවින්ම හිත හීදී
කදුළු ගං තෙර හිදී
කිසිදාක නොපැමිණී
පුතු සෙනෙහෙ වැළපුණී....