වජිර ජයවර්ධන

2024 අගෝස්තු කලාපය

හිතවතුනි....

හදපු තැන්, හැදුන තැන්
දකිනකොට
දින දින බිදෙනවා
දරන්න බැරි තරම්
හදවත කකියනවා

හිතවතුනි

සාක්ෂි නැතුව
තීන්දු දෙන්න එපා
හැම නඩුවකටම
විත්තියක් තියනවා. 🙋‍♂️

Photo credit; Levi Meir Clancy
View Poem