වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

2025 ජුනි කලාපය

සූරියකාන්තියේ

ඔය

සුමුදු වත

ඉවත හරවත

බෝ දුරු මඟ ගෙවා

සීරුවට ඇදෙනු ඇත හොරා

නුඹ හැරුණු අත වෙත

අන්න

ඉරත් !
View Poem