ලුම්බිණි විතාන - ලන්ඩනය

2024 අගෝස්තු කලාපය

සුවඳ අපව අරගෙන යන දුරක්....

සුවඳ අපව අරගෙන යන දුරක්....

සමහර සුවඳවල් ගාව අපි නිරායාසයෙන්ම නවතිනවා.

ඒ.... ඒ සුවඳවල් අපිට මතක රැස් කරලා දෙන නිසා.

තවත් සුවඳවල් අපිව අඩවනවා....

අපේ යට ගිය මතකවල් අවුස්සලා

එකිනෙකාට ආවේනික වු .....

මිනිසුන් හා බැදුනු

මේ සුවඳට කලහැකි දේ එමටයි.

මේ සුවඳවල් අපිව ජිවත් කරවනවා.....

තව තවත් සතුට දුක

අපේ ජිවිත වලට මිශ්‍ර කරමින්.
View Poem