කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

2024 අගෝස්තු කලාපය

සුභා තෙරණි නෙත

නිල් මිණ
පරදන
වරුණින
අගයන

පින්වත
මා නෙත
වෑහෙත
ලේ විත

මස් ඇස
කර විස
නුවණැ'ස
දී යස

විදසුන
අරුණින
මෝ මන
දුරලන


පාඨශාලාචාරිණී ,
හෝමාගම ම.ම.වි.
View Poem