අලගියවන්න මුකවෙටි තුමා

2024 ඔක්තෝබර් කලාපය

සුභාෂිත කාව්‍යයේ සිත්ගත් කවි

නපුරු කලට සතහට පැමිණෙත වෙහෙස
එදුරු නොවෙයි කළකම් පල දෙවා මිස
තඹුරු වනය මුකුලිත වන බව සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස
View Poem