සුගුණ ......
එදා සුවඳ
විදා හදද
බදා පුඹුඳ
රදා පදද
උදා හිරුද
විදා පිඹිද
බෙදා නලද
සදා රසද
ඔතා ගොතන
සතා කොතන
සිතා ලෙහුන
කතා ඇහුණ
මුදා සිහින
උදා තුටින
සදා විදින
රදා ගැනුණ
මෙදා නුදුට
බෙදා සතුට
රදා පවට
විදා පොරට
වදා නිතින
මුදා සිඳින
රදා හැදින
උදා බැතින
පොවා ගුණම
ගෙවා පවම
හොවා පියුම
නිවා ගැනුම
විදා හදද
බදා පුඹුඳ
රදා පදද
උදා හිරුද
විදා පිඹිද
බෙදා නලද
සදා රසද
ඔතා ගොතන
සතා කොතන
සිතා ලෙහුන
කතා ඇහුණ
මුදා සිහින
උදා තුටින
සදා විදින
රදා ගැනුණ
මෙදා නුදුට
බෙදා සතුට
රදා පවට
විදා පොරට
වදා නිතින
මුදා සිඳින
රදා හැදින
උදා බැතින
පොවා ගුණම
ගෙවා පවම
හොවා පියුම
නිවා ගැනුම