සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච
හිරිකඩ වැදී ගත දුහුලින් නැහැවිච්ච
කෙහෙරැළි දිලෙයි එහෙ මෙහෙ අත විහිදිච්ච
සල් මල් සැලෙයි සියොළඟ පත් ගැලවිච්ච
කට්රොල් තුනුව්ලේ හොඳ හැටි පීදිච්ච !
නෙත් ගැටි විගස ඇස් ගිනිදැල් දැල්වෙච්ච
පන්දම දැවෙයි ඒ ගින්නට අහුවෙච්ච
ගොලු වූ හදකි හුස්මත් මගෙ හිරවෙච්ච
සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච !!
Photo credit; ~ Илья Мельниченко
කෙහෙරැළි දිලෙයි එහෙ මෙහෙ අත විහිදිච්ච
සල් මල් සැලෙයි සියොළඟ පත් ගැලවිච්ච
කට්රොල් තුනුව්ලේ හොඳ හැටි පීදිච්ච !
නෙත් ගැටි විගස ඇස් ගිනිදැල් දැල්වෙච්ච
පන්දම දැවෙයි ඒ ගින්නට අහුවෙච්ච
ගොලු වූ හදකි හුස්මත් මගෙ හිරවෙච්ච
සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච !!
Photo credit; ~ Илья Мельниченко