සිතුවිලි ඉබාගාතෙ ඇවිදිනව නොදැනීම
රෑ කුරුල්ලො එකා දෙන්න හෙමි හෙමිහිට
උන්ගෙ ලෝකෙ සරන්නට එළි බහිනව
අත්තටු සලන හඬ සවනත වැකෙනව
උන්ගෙ ලෝකෙත් ඉතිං ලස්සන රෑට විතරමයි
ශ්වේත තුෂර බිංදු එක දෙක වැටෙනව
අහසෙ ඈතින් සඳවතියහ් එබිල බලනව
තරු කැට එක දෙක නිවි නිවී දිලිහෙනව
වළාකුලු නම් තාමත් ආකහේ ඉබාගාතෙමයි
හීන් මදනලක් රස්තියාදුවෙ යන ගමන්
රෑ මනමාලි සේපාලිකා කුමුදු මල් සිඹිනව
දැන් ඇහැරෙන්න කියල රහසෙ මුමුණනව
බමන බඹරු ඇදෙන්නෙත් ඔය මදනල එක්කමයි
සිතුවිලි ඉබාගාතෙ ඇවිදිනව නොදැනිම
තනි රකින්න වගේ මාවවුලෙක් තටු සලනව
තනිය දැනුණත් මං සිතේ දොරගුළු වහගන්නව මට දැනෙන්නෙ ඉතිං ඔයාගෙ ආදරේ විතරමයි
උන්ගෙ ලෝකෙ සරන්නට එළි බහිනව
අත්තටු සලන හඬ සවනත වැකෙනව
උන්ගෙ ලෝකෙත් ඉතිං ලස්සන රෑට විතරමයි
ශ්වේත තුෂර බිංදු එක දෙක වැටෙනව
අහසෙ ඈතින් සඳවතියහ් එබිල බලනව
තරු කැට එක දෙක නිවි නිවී දිලිහෙනව
වළාකුලු නම් තාමත් ආකහේ ඉබාගාතෙමයි
හීන් මදනලක් රස්තියාදුවෙ යන ගමන්
රෑ මනමාලි සේපාලිකා කුමුදු මල් සිඹිනව
දැන් ඇහැරෙන්න කියල රහසෙ මුමුණනව
බමන බඹරු ඇදෙන්නෙත් ඔය මදනල එක්කමයි
සිතුවිලි ඉබාගාතෙ ඇවිදිනව නොදැනිම
තනි රකින්න වගේ මාවවුලෙක් තටු සලනව
තනිය දැනුණත් මං සිතේ දොරගුළු වහගන්නව මට දැනෙන්නෙ ඉතිං ඔයාගෙ ආදරේ විතරමයි