සිංහල අවුරුද්දේ...
ටික ටික කොවුල් හඩ ඇසෙනව
ගමි මැද්දේ
රබන් හඩඩ සවන පිනයි සිත්
අස්සේ
අලුත් ඇදුමි වයි වාරන හැඩටම
තිබුනේ
හිමි හිමි හිට ලන් වෙන බක් මහ
අවුරුදු මැද්දේ..
ඔන්චිලි වාරමි එක්ක පැද්දෙන
ඔන් චිල්ලා
දාාදු කැටෙි අරගේ කෙලි සෙල්ලමි
කෙරුවා
පංච පෙතේ වට කරගේන සතුටින්
හිටියා
බක්මහ අසිරිය සැමටම සොමිනස
දුන්නා
බුලත් හුරුළු ගෙන දෝතට
වැන්දේ
සිත්වල අලුත් සිතුවිලි දලුලා
ගේන ආවේ
කැවුං කොකිස් මුං අලුවා අතිරස
වල රහ බැලුවෙි
තුන් සිංහලයම අවුරුදු සිරිය රිසි
සේ වින්දේ
ගමි මැද්දේ
රබන් හඩඩ සවන පිනයි සිත්
අස්සේ
අලුත් ඇදුමි වයි වාරන හැඩටම
තිබුනේ
හිමි හිමි හිට ලන් වෙන බක් මහ
අවුරුදු මැද්දේ..
ඔන්චිලි වාරමි එක්ක පැද්දෙන
ඔන් චිල්ලා
දාාදු කැටෙි අරගේ කෙලි සෙල්ලමි
කෙරුවා
පංච පෙතේ වට කරගේන සතුටින්
හිටියා
බක්මහ අසිරිය සැමටම සොමිනස
දුන්නා
බුලත් හුරුළු ගෙන දෝතට
වැන්දේ
සිත්වල අලුත් සිතුවිලි දලුලා
ගේන ආවේ
කැවුං කොකිස් මුං අලුවා අතිරස
වල රහ බැලුවෙි
තුන් සිංහලයම අවුරුදු සිරිය රිසි
සේ වින්දේ