සැඟවුනු මලකට...........
ඈත කඳු මුදුන්වල සුවඳ මල් පිපෙනවා
නෙත් නුදුටු සොඳුරු මල් ඔහේ පෙති හලනවා
ඉඳ හිටක එවන් මල් ලොවක නෙත
ගැටෙනවා
එවන් විටකදි ලොවම මිහිර ඉන්
ලබනවා.
පිවිතුරු වු සුවඳ මල් පිපෙද්දී වන පෙතේ
එහි සුවඳ ලබන්නට දනන් හට ඉඩ
නැතේ
විහිදුවා මල් සුවඳ දෙරණ මත දස
අතේ
ගතක පහසක් නැතිව සොඳුරු මල්
පරවෙතේ.
හිනැහිලා හිරු සමඟ මිහිර ලොවටම
දෙමින්
විහිදලා ලද සුවඳ ලබන්නට දී
සිතින්
සනසලා සොබාදම මිහිරි පැතුමක්
ලෙසින්
සැඟවිලා ඔබ ඉන්න මලේ රුදු නෙත්
වලින්.
නෙත් නුදුටු සොඳුරු මල් ඔහේ පෙති හලනවා
ඉඳ හිටක එවන් මල් ලොවක නෙත
ගැටෙනවා
එවන් විටකදි ලොවම මිහිර ඉන්
ලබනවා.
පිවිතුරු වු සුවඳ මල් පිපෙද්දී වන පෙතේ
එහි සුවඳ ලබන්නට දනන් හට ඉඩ
නැතේ
විහිදුවා මල් සුවඳ දෙරණ මත දස
අතේ
ගතක පහසක් නැතිව සොඳුරු මල්
පරවෙතේ.
හිනැහිලා හිරු සමඟ මිහිර ලොවටම
දෙමින්
විහිදලා ලද සුවඳ ලබන්නට දී
සිතින්
සනසලා සොබාදම මිහිරි පැතුමක්
ලෙසින්
සැඟවිලා ඔබ ඉන්න මලේ රුදු නෙත්
වලින්.