ලුම්බිණි විතාන - ලන්ඩනය

2025 ජුනි කලාපය

සසර....!!!!

නිරන්තරයෙන්ම හට ගෙන
නැවත නැවත හට ගැනීමට අවකාශයකට ඉඩ කඩ තබමින්
දුර්වල වෙමින් නැවත මුල් තත්වයට ගත නොහැති ප්‍රවාහයක
අදට වඩා හෙට ගැන මොන විශ්වාසයක්ද තැබිය හැක්කේ

Photo credit;
Rei Cheruseewai
View Poem