සමිතියේ අන්තරය ....
ලොකු ලොකු සමිති සංගම් ඇත අප අතර
එහි ඉන්න උන් පෝශිතව ඇත මුදල් අතර
එනමුදු මනුස්සත්වය අල්පයට විකුණා ඇති අතර
කවදා නිවන් දක්කන්නද මේ මිත්‍රයෝ අතර
එහි ඉන්න උන් පෝශිතව ඇත මුදල් අතර
එනමුදු මනුස්සත්වය අල්පයට විකුණා ඇති අතර
කවදා නිවන් දක්කන්නද මේ මිත්‍රයෝ අතර