මුදිතා ඩයස් කොට්ටාව

2025 පෙබරවාරි කලාපය

සඳත් හැඩුවා හොරෙන් රහසින්

සඳත් හැඩුවා හොරෙන් රහසින්
කදුලු සගවන් සිනහා පාමින්
සඳට තහනම් කවි කියන්නට
සිතක් සනසා පෙම් පුරන්නට
එපා කිසිදින ගතු කියන්නට
සඳත් දිලුනේ හිරුගෙ කිරණින්
කියාගන්නට බැරිව ලතවුණු
සඳට තිබුණා ලොකු කතාවක්
පොර බදා පලක් වෙද තව තවත්
සුසුම් කුණාටුවේ හැපි හැපි
සෙනෙහසක් හිත හොවාගෙන
සඳත් බැස යයි ලොවට රහසින්

Photo credit: Javardh
View Poem