වෙනදට එන රිලවු...........
වෙනදට එන රිලවු
අද නම් නෑ බලවු
උන් දනීද විනාඩි පහ
තොපිට පිස්සු බොලවු !
එළිය වැටුණු වෙලේ
ඉත්තෑවුන් ගුලේ
ආපසු උන් එළි බහින්නෙ
අඳුර වැටුණු කලේ !
දඬු ලේනුන් කොහේ
සොයා ගමුද කැලේ
රිළවු හොයන අතර වාරෙ
උන් පැන ගොස් රැලේ !
රිළා ගහනෙ බිංදුවයි
දඬු ලේනුන් බිංදුවයි
රණ මොණරුත් බිංදුවයි
ඒ මෙහෙයුම බිංදුවයි !
රහසක් මම මෙසේ
පවසන්නද කෙසේ ?
මෙහේ හිටපු රිළවු අන්න
ගොහින් කවුන්සිලේ !!
Photo Credit;Cassie Gallegos
අද නම් නෑ බලවු
උන් දනීද විනාඩි පහ
තොපිට පිස්සු බොලවු !
එළිය වැටුණු වෙලේ
ඉත්තෑවුන් ගුලේ
ආපසු උන් එළි බහින්නෙ
අඳුර වැටුණු කලේ !
දඬු ලේනුන් කොහේ
සොයා ගමුද කැලේ
රිළවු හොයන අතර වාරෙ
උන් පැන ගොස් රැලේ !
රිළා ගහනෙ බිංදුවයි
දඬු ලේනුන් බිංදුවයි
රණ මොණරුත් බිංදුවයි
ඒ මෙහෙයුම බිංදුවයි !
රහසක් මම මෙසේ
පවසන්නද කෙසේ ?
මෙහේ හිටපු රිළවු අන්න
ගොහින් කවුන්සිලේ !!
Photo Credit;Cassie Gallegos