විරහව
ඉරිතැලී ගිය රළු පොළව මත..
දිය බිඳක් නැති පාළු කතරක ...
අහම්බෙට නම් නෙවේ හුරුවට...
මලක් පිපුනයි දුර අතීතෙක...
ළහිරු නැග එන මේ උදෑසන ..
සිහින් වැහිපොද ගෙනෙන සීතල ..
නිමාවක් නැති පෙම් කතාවක..
කියයි තොරතුරු හද සසල කල.....
අයිතියක් නැති පෙම් කතාවක...
නිමාවක් නැති ප්‍රේමයක් ලඟ..
නැවතිලා හැරවුමක් අබියස...
වෙන්වෙලා යනවද ඔයත් හෙට...
දිය බිඳක් නැති පාළු කතරක ...
අහම්බෙට නම් නෙවේ හුරුවට...
මලක් පිපුනයි දුර අතීතෙක...
ළහිරු නැග එන මේ උදෑසන ..
සිහින් වැහිපොද ගෙනෙන සීතල ..
නිමාවක් නැති පෙම් කතාවක..
කියයි තොරතුරු හද සසල කල.....
අයිතියක් නැති පෙම් කතාවක...
නිමාවක් නැති ප්‍රේමයක් ලඟ..
නැවතිලා හැරවුමක් අබියස...
වෙන්වෙලා යනවද ඔයත් හෙට...