නාලිනී ද සිල්වා

2024 අගෝස්තු කලාපය

විමසමි - නලිනි ද සිල්වා

පැන්නුම් කුළුුණු

පහුකරගෙන

විමාන

අට්ටාල මැදින්

එකින් එක පිරික්සමින්

මුදුනටම නගින්නට ඇත්නම්

සිතුනු වාර අනන්තයි
ම්

ගෝපුරම් යන්න නම්

නමක් හිමි විය යුතුයි
වංශනාථ නවරත්න වගේ

අවිචාර සමයක්ම

විය යුතුයි යුගය

ඒත්

මෙතෙනින් යනකොට

නවතිමි

හැමදාම

විමසමි ඒ රූප වික්‍රමය

සුසුවඳ දොර කුළුණු අභියස
View Poem