ලෝකෝපකාරයේ සිත්ගත් කවි
ලොව නැව දනා බඩු
නැව් නා නිරිඳු මෙ ඇම සමඟින්
වියත් මැති මාලිම්
උගත් සත් බෙලෙන් පවතිනුයේ
ජනයා නමැති භාණ්ඩ ද, රජතුමා නමැති නැව් කප්පිත්තා ද යන මේ සියල්ල සමඟ ලෝකය නමැති නව පවතිනුයේ උගත් ඇමතින් නමැති නියමුවන් ඉගෙන ගත ශාස්ත්ර බලයෙනි.