රිදෙන තැන.....
ප්‍රේමයක ගිනිදැල්ල හදවතක දල්වන්න
නොදැනුනිද? රිදෙන බව එපා අළු කරලන්න
දුකේදි හැකි වුනෙ මට පමණි සනසන්න
එහෙව් හද පුළුවන් ද
පණපිටින් පුච්චන්න
නොදැනුනිද? රිදෙන බව එපා අළු කරලන්න
දුකේදි හැකි වුනෙ මට පමණි සනසන්න
එහෙව් හද පුළුවන් ද
පණපිටින් පුච්චන්න