රෑක සොබා,
සෝබා මවාලා අරුණේ පහන් වී
නික් මී දුරක් ගොස් අඹරෝරෙ සූර්යා
නිල් විල් ජලාසේ පිපි පුෂ්ප රාශී
සංකාව හින්දා සුපසන් නොවේවී,
මී දුම් කබායෙන් සරසාල කන්දත්
සැන්දෑ රටාවන් අහසයි අඳින්නේ
රෑනේ කුරුල්ලෝ නිවහන් සොයද්දී
ගම්මානෙ පැල්පත් පහනින් පහන් වේ,
නිල් සේල ඇන් දූ අඹරේ කැළුම් දී
රන් තාරකාවෝ හිනැහේ මනාපෙන්
රෑ පුෂප පීදී උතුරයි සුගන්දේ
ඇයි තාම නාවේ සොමි චන්ද්ර බිම්බා,
නික් මී දුරක් ගොස් අඹරෝරෙ සූර්යා
නිල් විල් ජලාසේ පිපි පුෂ්ප රාශී
සංකාව හින්දා සුපසන් නොවේවී,
මී දුම් කබායෙන් සරසාල කන්දත්
සැන්දෑ රටාවන් අහසයි අඳින්නේ
රෑනේ කුරුල්ලෝ නිවහන් සොයද්දී
ගම්මානෙ පැල්පත් පහනින් පහන් වේ,
නිල් සේල ඇන් දූ අඹරේ කැළුම් දී
රන් තාරකාවෝ හිනැහේ මනාපෙන්
රෑ පුෂප පීදී උතුරයි සුගන්දේ
ඇයි තාම නාවේ සොමි චන්ද්ර බිම්බා,