රැවටිලිකාර ප්‍රේමය …
බැල්මකට
කැල්මකට
සිනහවට
පෙම් බදින
ලද බොලද
වදන් ලග
හදවතම දිය කරන
ප්‍රේමය කෙතරම්ම
රැවටිලිකාරද
අවසානයේ
සිය ආත්මයම
නසා ගන්නට තරම් සිත්වන …
කැල්මකට
සිනහවට
පෙම් බදින
ලද බොලද
වදන් ලග
හදවතම දිය කරන
ප්‍රේමය කෙතරම්ම
රැවටිලිකාරද
අවසානයේ
සිය ආත්මයම
නසා ගන්නට තරම් සිත්වන …