මහනුවර යුගයේ ජන කවියා

2024 අගෝස්තු කලාපය

යසොදරාවතේ සිත්ගත් කවි

මහ ඔසු පඬිව ඔබ මට කරපු අනදරා
අඹරා බත් මාළු මගෙ ඇඟ ඉස තවරා
නොමරා මරන්නට කළ දේ මට මිහිරා
අමරාවතී දේවිය මම යසෝදරා
View Poem