රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2024 ඔක්තෝබර් කලාපය

මිදෙන්නට දැන්වත්

මිදෙන්නට දැන්වත්
කුවේණිගේ ශාපයෙන්
පහළවිය කුමරෙක්
අනුරයයි සුපතළ
දෙකොන යාකළ මැනවි
උතුරත් දකුණත් වරිගය
මිහිදන් කළ මැනව සදහට
ලේ ගඟක් රැඳි අතීතය
සිහිනෙකින්වත් යලි එපා
ලේ හලන අඳෝනා
සිහල දෙමළ යෝනක
සහජීවනය රැකදෙන
කළ මැනව හරසර
හද ගැහෙන රාවයට
ගරු කළ මැනව හෙළයේ
හුස්ම පොඳ වලටමින් මතු
View Poem