මිදුලට විත් සඳ බලන්න
මුලු අහසෙම
තනි අයිතිය
පාළොස්වක
සඳ අරගෙන
වලා රොදින්
පවන් අරන්
තරු පොකුරින්
සුවඳ උරන්
ශාන්තියෙන්
හිනා වෙවී
ඉන්නායුරු
හරි කදිමයි
මිදුලට විත්
සඳ බලන්න
සඳේ සිසිල
ලොවට දෙන්න
Photo Credit Javardh
තනි අයිතිය
පාළොස්වක
සඳ අරගෙන
වලා රොදින්
පවන් අරන්
තරු පොකුරින්
සුවඳ උරන්
ශාන්තියෙන්
හිනා වෙවී
ඉන්නායුරු
හරි කදිමයි
මිදුලට විත්
සඳ බලන්න
සඳේ සිසිල
ලොවට දෙන්න
Photo Credit Javardh