සනත් හේමචන්ද්‍ර

2024 ඔක්තෝබර් කලාපය

මගත් වඩනට රටත් නැගුමට රජෙක් ලැබුනොත්

චිරත් කලකිනි
ලබනු මනු දම්
කොතෙක් දුලබද
ලබනු සදහම්
විසිර යන්නට පෙරම කල කම්
වඩමු මග පල
ලබන පින් කම්!

කලන මිතුරන් ඇතත් ඇසුරට
වෙතත් සදහම්
ඇසෙන මිහිරට
ලබා සම බිම
තුටින් වසනට
පිනක් කලෙ අපි
රජෙක් ලබනට

පවිටු දන සිත් පහන් වේවා! සුදන ගුණ මිණි
කැන් දිලේවා! පැතුම හද තුල මල් පිපේවා!
වැටුනු දේශය යලි නැගේවා!

- මස්කට් නුවරදී
View Poem