බැඳීම්
අගුලු සිර වූ පැතුම් මාවත
මදහසින් හෝ විවර වීමට...
ගොලුව ගිය ඒ වදන් මීවිත
වතාවක් දොඩමලුව යාමට...
මාව මතකෙක නොමැති මා වෙත
සිහිනෙකින් වත් හිනැහියන් මට...
මදහසින් හෝ විවර වීමට...
ගොලුව ගිය ඒ වදන් මීවිත
වතාවක් දොඩමලුව යාමට...
මාව මතකෙක නොමැති මා වෙත
සිහිනෙකින් වත් හිනැහියන් මට...