මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

2025 ජුනි කලාපය

බමරෙකු ඕනෑමද මලකට.......

බමරෙකු ඕනෑමද මලකට
පරාගනයට පැවැත්මට
බිම වැටී මියේවිද
නැති නම්
හිම තුහින ඇඟලා
නැතිවම කාත් කව්රුවත්

අතු අග හිනැහි හිනැහී
නැලවෙනා උඩවැඩියා මලේ
පිපුනොත් පරවෙනා බව
නිසැකවම දන්නා
දිලිහෙන්නට පුළුවන් නොවෙද
නොකර මායිම් විස බමර තුඩු



15/11/24
View Poem