පොසොන් උදාව
මුව රංචු වී සිටී
සමගියට හිත බැඳී
අඔ රංචු වී සිටී
රස පිරී මී පැණී
තුරු රංචු හිට ගනී
ධම්මපදයට නැමී
පොසොන් දා තාරපති
මිහින්තලයට වඩී
සමගියට හිත බැඳී
අඔ රංචු වී සිටී
රස පිරී මී පැණී
තුරු රංචු හිට ගනී
ධම්මපදයට නැමී
පොසොන් දා තාරපති
මිහින්තලයට වඩී